මධ්‍යම පරිසර අධිකාරිය මගින් පවත්වනු ලැබූ විශේෂ දේශනය

අප මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලයේ සංවිධානයෙන් 2026/09/11 වෙනි දින මධ්‍යම පරිසර අධිකාරිය මගින් මහනුවර නගරයේ ව්‍යාපාරික ප්‍රජාව මුල් කර ගනිමින් හෝටල් ක්ෂේත්රයට අදාල Lunch sheets, Polythene, Straws භාවිතය පිළිබඳව, වතුර භාවිතය පිළිබඳව පිළිපැදිය යුතු නීති, ව්‍යාපාර වලට අදාළ පරිසර නීති,…








