kanchana

kanchana

අප මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලය ‍සහ Global Hub ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම (MOU).

අප මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලය සහ Global Hub ආයතනය 2025 නොවැම්බර් මස 21වෙනි දින මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩල මූලස්ථානයේ දී අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කරන ලදී. මෙම අවබෝධතා ගිවිසුමට මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලයේ ගරු සභාපති යසස් චන්ද්‍රසේකර මහතා සහ Global…

මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලය ආරම්භ කිරීම.

මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් පවතින පොදු ගැටලු (සමාජීය/ආර්ථික) ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කරමින් අවස්ථානෝචිතව නැගීසිටීමට ඒකාබද්ධ වූ වාණිජ මණ්ඩලයක් ලෙස කටයුතු කිරීමේ මූලික අරමුණ පෙරදැරිව මහනුවර සිංහල වෙළඳ පෙරමුණ, මහනුවර මුස්ලිම් වෙළඳ සංගමය, මහනුවර ද්‍රවිඩ වෙළඳ සංගමය, මාතලේ දිස්ත්‍රික් වාණිජ කර්මාන්ත…