අපගේ ඔක්තෝබර් මස අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පැවැති විශේෂ දේශනයේ ප්‍රධාන දේශකතුමන් ලෙස පොලිස් කොමිසමේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ප්‍රියන්ත විජේරත්න මහතා සම්බන්ධ විය.
එතුමා විසින් හරවත් දේශනයක් සිදු කරන ලද අතර, එමගින් පොලිස් කොමිසමේ කර්‍යභාර්‍ය පිළිබඳව මනා අවබෝධයක් ලබාගැනීමට හැකිවිය.








