Category Events

නෙදර්ලන්ත තානාපතිවරයා සමග පැවැති විශේෂ සාකච්ඡාව

2026 මාර්තු මස 13 වෙනි දින Kandy Myst by Cinnamon හිදී නෙදර්ලන්ත තානාපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර, මේ සදහා මහනුවර සිංහල වෙළඳ පෙරමුණ නියෝජනය කරමින් නදීජ වීරරත්න මහතාද, මහනුවර ද්‍රවිඩ වෙළඳ සංගමය නියෝජනය කරමින් කේ. විග්නේස්වරන් මහතාද, මහනුවර මුස්ලිම්…

කම්කරු අමාත්‍ය හා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මැතිතුමා සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාව

2026/02/08 වෙනි ඉරු දින කම්කරු අමාත්‍ය හා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මැතිතුමා සමග අප මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලයේ ගරු සභාපතිතුමා ඇතුළු විධායක අධ්‍යක්ෂ මණ්ඩලය සහ මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ ගරු සභාපතිතුමා ඇතුළු…

මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලය විසින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ගරු අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මැතිතුමා සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාව

2026/01/24 වෙනි සෙනසුරාදා දින අපගේ මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ සාකච්ඡා කාමරයේ දී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ගරු අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මැතිතුමා සමග අප මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලයේ ගරු සභාපතිතුමා ඇතුළු විධායක අධ්‍යක්ෂ මණ්ඩලය සහ අප මහනුවර සිංහල…

මහනුවර රාත්‍රී වෙළඳ පොළ නැවත ආරම්භ කිරීම සම්බන්ධව පැවැති විශේෂ සාකච්ඡාව

සංචාරක ආකර්ශණය සහිත රාත්‍රී වෙළඳ පොල (Kandy Breeze Night Fest) ‘මහනුවර නගරය ආලෝකමත් කරමු’ වැඩසටහන 2026 වසරේ ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (23) දින පැවැත්විණි. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන්…

විශේෂ දේශනය (දෙසැම්බර් මස)

අපගේ දෙසැම්බර් මස අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පැවැති විශේෂ දේශනයේ ප්‍රධාන දේශකතුමන් ලෙස කර්මාන්ත අමාත්‍යාංශයේ කර්මාන්ත සංවර්ධන නිළධාරී H.M.A.D. හේරත් මහතා සහ RDB බැංකුවේ මහනුවර සෙංකඩගල ශාඛාවේ කළමනාකාරතුමා ලක්මාල් විජේතිලක මහතා සම්බන්ධ විය. රටේ ඇතිවූ හදිසි ස්වාභාවික ආපදා තත්වය හේතුවෙන්…

විශේෂ දේශනය (ඔක්තෝබර් මස)

අපගේ ඔක්තෝබර් මස අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පැවැති විශේෂ දේශනයේ ප්‍රධාන දේශකතුමන් ලෙස පොලිස් කොමිසමේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ප්‍රියන්ත විජේරත්න මහතා සම්බන්ධ විය. එතුමා විසින් හරවත් දේශනයක් සිදු කරන ලද අතර, එමගින් පොලිස් කොමිසමේ කර්‍යභාර්‍ය පිළිබඳව මනා අවබෝධයක් ලබාගැනීමට හැකිවිය.

මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලයේ නිළ වෙබ් අඩවිය (cpce.lk) එළිදැක්වීම.

අප මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලයේ නිළ වෙබ් අඩවිය 2025 ඔක්තෝබර් මස 17 වෙනි දින පැවැති අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීමේදී ගරු සභාපතිතුමන්ගේ සුරතින් එළිදැක්විය.

ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශ ලේකම් ගරු ආචාර්ය හර්ෂණ සූර්යපෙරුම මහතා සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාව

අප මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලය විසින් පසුගියදා “දිට්වා” සුළි කුණාටුව හමුවේ ආර්ථික ව්‍යසනයට ලක්වූ ව්‍යවසායක ප්‍රජාවට සහන ලබාදීම සම්බන්ධව ඉදිරිපත් කරන ලද යෝජනාවලියට අදාලව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ගරු මහාචාර්ය සරත් අබේකෝන් මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ඊයේ දින (දෙසැම්බර් මස 12) ශ්‍රී ලංකා මුදල්…

අප මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලය ‍සහ Global Hub ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම (MOU).

අප මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලය සහ Global Hub ආයතනය 2025 නොවැම්බර් මස 21වෙනි දින මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩල මූලස්ථානයේ දී අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කරන ලදී. මෙම අවබෝධතා ගිවිසුමට මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලයේ ගරු සභාපති යසස් චන්ද්‍රසේකර මහතා සහ Global…

මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලය ආරම්භ කිරීම.

මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් පවතින පොදු ගැටලු (සමාජීය/ආර්ථික) ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කරමින් අවස්ථානෝචිතව නැගීසිටීමට ඒකාබද්ධ වූ වාණිජ මණ්ඩලයක් ලෙස කටයුතු කිරීමේ මූලික අරමුණ පෙරදැරිව මහනුවර සිංහල වෙළඳ පෙරමුණ, මහනුවර මුස්ලිම් වෙළඳ සංගමය, මහනුවර ද්‍රවිඩ වෙළඳ සංගමය, මාතලේ දිස්ත්‍රික් වාණිජ කර්මාන්ත…