2026 මාර්තු මස 13 වෙනි දින Kandy Myst by Cinnamon හිදී නෙදර්ලන්ත තානාපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර, මේ සදහා මහනුවර සිංහල වෙළඳ පෙරමුණ නියෝජනය කරමින් නදීජ වීරරත්න මහතාද, මහනුවර ද්‍රවිඩ වෙළඳ සංගමය නියෝජනය කරමින් කේ. විග්නේස්වරන් මහතාද, මහනුවර මුස්ලිම් වෙළඳ සංගමය නියෝජනය කරමින් අල් රෂීඩ් මහතාද සම්බන්ධ විය.







