විශේෂ දේශනය (දෙසැම්බර් මස)

අපගේ දෙසැම්බර් මස අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පැවැති විශේෂ දේශනයේ ප්‍රධාන දේශකතුමන් ලෙස කර්මාන්ත අමාත්‍යාංශයේ කර්මාන්ත සංවර්ධන නිළධාරී H.M.A.D. හේරත් මහතා සහ RDB බැංකුවේ මහනුවර සෙංකඩගල ශාඛාවේ කළමනාකාරතුමා ලක්මාල් විජේතිලක මහතා සම්බන්ධ විය.

රටේ ඇතිවූ හදිසි ස්වාභාවික ආපදා තත්වය හේතුවෙන් විනාශ වී ගිය ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට රජය විසින් ක්‍රියාත්මක කෙරෙන සැලසුම් සහ සහන ප්‍රතිපත්ති පිළිබඳවත්, මේ සදහා කර්මාන්ත අමාත්‍යාංශයේ සහ RDB බැංකුවේ සම්බන්ධීකරණ කටයුතු සම්බන්ධවත්, පැහැදිලි කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *