මධ්‍යම පළාතේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් පැවැත්වූ විශේෂ වැඩසටහන

මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලය සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සමග එක්ව පෑන් ඒෂියා බැංකුවේ පූර්ණ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් මධ්‍යම පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් උදෙසා සංවිධානය කරන ලද වැඩසටහන දෙසැම්බර් මස 19 වෙනි දින බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතාමත් සාර්ථකව පැවැත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *