Vibrant Buildcon 2025 ඉන්දියානු ප්‍රදර්ශනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන

මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලය විසින් පසුගියදා (19) Rising Venture Services ආයතනයේ ජාත්‍යන්තර අළෙවිකරණ සහකාර ජූජා ගෝස්වාමි මහත්මියගේ ප්‍රධානත්වයෙන් Vibrant Buildcon 2025 වෙළඳ ප්‍රදර්ශනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන ලදී.

මේ සදහා මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ එම වෙළඳ ප්‍රදර්ශන ක්ෂේත්‍රයේ නියැලෙන බොහෝ ව්‍යාපාරික මහත්වරුන් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *