A special discussion on Central Province challenges and solutions with Hon. Governor Prof. Sarath Abeykoon

සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය සහ මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර ගරු මහාචාර්ය සරත් අබේකෝන් මැතිතුමා සමග මධ්‍යම පළාත තුල පවතින ගැටලු සහ ඒවට විසදුම් යෝජනා ඉදිරිපත් කරමින් විශේෂ සාකච්ඡාමය සුහද හමුවක් පසුගියදා (නොවැම්බර් මස 28 වෙනි දින) මහනුවර මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්‍යාලයේදී ඉතාමත් සාර්ථකව පැවැත්වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *