
විශේෂ දේශනය (දෙසැම්බර් මස)
අපගේ දෙසැම්බර් මස අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පැවැති විශේෂ දේශනයේ ප්‍රධාන දේශකතුමන් ලෙස කර්මාන්ත අමාත්‍යාංශයේ කර්මාන්ත සංවර්ධන නිළධාරී H.M.A.D. හේරත් මහතා සහ RDB බැංකුවේ මහනුවර සෙංකඩගල ශාඛාවේ කළමනාකාරතුමා ලක්මාල් විජේතිලක මහතා සම්බන්ධ විය. රටේ ඇතිවූ හදිසි ස්වාභාවික ආපදා තත්වය හේතුවෙන්…


