නෙදර්ලන්ත තානාපතිවරයා සමග පැවැති විශේෂ සාකච්ඡාව

2026 මාර්තු මස 13 වෙනි දින Kandy Myst by Cinnamon හිදී නෙදර්ලන්ත තානාපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර, මේ සදහා මහනුවර සිංහල වෙළඳ පෙරමුණ නියෝජනය කරමින් නදීජ වීරරත්න මහතාද, මහනුවර ද්‍රවිඩ වෙළඳ සංගමය නියෝජනය කරමින් කේ. විග්නේස්වරන් මහතාද, මහනුවර මුස්ලිම්…

කම්කරු අමාත්‍ය හා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මැතිතුමා සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාව

2026/02/08 වෙනි ඉරු දින කම්කරු අමාත්‍ය හා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මැතිතුමා සමග අප මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලයේ ගරු සභාපතිතුමා ඇතුළු විධායක අධ්‍යක්ෂ මණ්ඩලය සහ මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ ගරු සභාපතිතුමා ඇතුළු…

මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලය විසින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ගරු අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මැතිතුමා සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාව

2026/01/24 වෙනි සෙනසුරාදා දින අපගේ මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ සාකච්ඡා කාමරයේ දී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ගරු අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මැතිතුමා සමග අප මධ්‍යම පළාත් ව්‍යවසායක මණ්ඩලයේ ගරු සභාපතිතුමා ඇතුළු විධායක අධ්‍යක්ෂ මණ්ඩලය සහ අප මහනුවර සිංහල…

මහනුවර රාත්‍රී වෙළඳ පොළ නැවත ආරම්භ කිරීම සම්බන්ධව පැවැති විශේෂ සාකච්ඡාව

සංචාරක ආකර්ශණය සහිත රාත්‍රී වෙළඳ පොල (Kandy Breeze Night Fest) ‘මහනුවර නගරය ආලෝකමත් කරමු’ වැඩසටහන 2026 වසරේ ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (23) දින පැවැත්විණි. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන්…